Posts

Showing posts with the label අසීමිත පිය සෙනෙහසක ආත්මීය පූජාව- මිස් ජෙනිස්

අසීමිත පිය සෙනෙහසක ආත්මීය පූජාව- මිස් ජෙනිස්

Image
කොමඩි හෙවත් හාස්‍යොත්පාදක චිත‍්‍රපට බොහොමයක් පේ‍්‍රක්ෂකයින්ව බලෙන් හිනස්සවීමට උත්සාහ කරන අතර, චරිත හැසිරෙන ආකාරයෙන් නිර්ව්‍යාජීව පේ‍්‍රක්ෂකයා සිනහ සාගරයේ ගිල්වන චිත‍්‍රපට විරලය. විරල ගණයේ එවන් චිත‍්‍රපටයක් ලෙස සුසිරන් ද සිල්වාගේ ප‍්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන මිස් ජෙනිස් මේ වන විට දිවයින පුරා සිනමා ශාලාවල ප‍්‍රදර්ශනය වේ.  රැකියාවක් නොමැති වැඩිවියට පත් දියණියක් හා පුතෙකු සිටින මධ්‍යම පාන්තික පවුලක පියෙකුට මුහුණ පෑමට සිදුවන ආර්ථික ගැටඵ හමුවේ ඇතිවන සිදුවීමක් නිසා තම රැකියාවෙන් සමුගැනීමට සිදු වේ. රැකියාවෙන් නෙරපීම ඔහුගේ සියඵ කඩාවැටීම් වලට හේතු වන අතර, වෙනත් රැකියාවකට යොමු වීමට නොහැකි තත්වයක් උදා වේ. එනිසා පියාට තම දරු පවුල රැක ගැනීම උදෙසා කාන්තාවක් ලෙස ජීවත් වීමට සිදු වේ. දිවංගත ප‍්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්නයන්ගේ විශිෂ්ට රංගන දායකත්වයෙන් ප‍්‍රධාන චරිත දෙක (මිස් ජෙනිස් සහ ලියොන් නම් පියාගේ චරිතය) නිර්මිත වේ.  ගිරිරාජ් කෞශල්‍ය, ජයලාල් රෝහණ, දුලීකා මාරපන, කුමාර තිරිමාදුර, උදාරි පෙරේරා, රොෂාන් රණවන, මාදනි මල්වත්ත,  ඕෂධී හිමායා, ඇන්ජලෝ සංජීව් බාන්ස්, වසන්ත කුමාරසිරි, ගයාත‍්‍රි ඩ...